පුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ බෞද්ධයා රුපවාහිනියෙන් සතිපට්ටාන සුත්‍රය අලලා කල පැය හයක ධර්ම දේශනාව කොටස් හයකට කඩා මෙහි ඇතුල් කරමු. බා ගත කර ගෙන CD තැටියකට ලියා MP3 තැටියක් ලෙස නැවත නැවත අසා ප්‍රයෝජන ලබන්න;
A 6 hour long Dhamma Desana on Maha Sathipattana Sutta by Ven Mankadawela Sudassana Swaminwahanse. This exposition is published here as 6 MP3 Tracks that can be downloaded to your computer by right clicking and selecting "save target as" and naming a folder on your computer. The 6 tracks can be directly written to a CD to create a MP3 disc that can be played on any DVD player , MP3 player or a computer.